"ගෑනියෙක් වැරදිලා හරි මිනිහෙක් එක්ක ගියොත් ඒ මිනිහවම බඳින්න සිද්ධ වෙන්න පුවවන්. ඒත් පිරිමියෙක් මොකටද වැරදිලා සිද්ධ වුණු දෙයකට වන්දි ගෙවන්නේ? " -මඟුල් සක්වළ "දෙවියන්ට ඕන දෙයක් කරන්න පුළුවන්. අහසින් වැටෙන්නත් පුළුවන්, අහසේ ඉන්නත් පුළුවන්. " -(අ)සමාන්තර "ඕවා දැන් කාලෙ එච්චර ලොක් දේවල් නෙවෙයි නේහා.කෝපි කාලෙ තමයි සුදු රෙද්දක් එලලා රතු පාට හොයන්නෙ." -වරදකාර "මට සල්ලි ඕනේ. සල්ලි හම්බෙනවාද නැද්ද කියන එක තීරණය කරන්නේ රෝදේ කැරකෙන තැන අනුව" -පරමාණු "එක එකාගෙ න්‍යාය පත්‍ර වලට නෙවෙයි මේවයේ වැඩ සිද්ධ වෙන්නෙ. ජාතිය ගැන හිතලා කරදර ඉවසපන්." -මේහලා "උඹම කියපන් බලන්න, උඹ ආස නැද්ද ජොබ් එකෙන් අත් වෙලා සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පොඩි වෙලාවකට හරි.?" -කුටුම්භ "මේවා ඇත්තම ආදර කතා ද කියලා මම දන්නෙ නැහැ.මහරවිට මේවා ඇඳකට ගොඩවෙනකම් තියෙන ඒවා වෙනනත් පුළුවන්." -ගැහැණු වැඩ අරඹති "සංවරකම, විනයගරුක බව කොයිතරම් නම් අවශ්‍යයිද මනුස්සයෙක්ට? එහෙම දෙයක් නැති තැන ප්‍රශ්න ගොඩගැහෙනවා. අලුතින් නිර්මාණය වෙනවා." -රෝස කැලේ
No reviews yet
Add to Favourites
Add to Cart
View Details