හැම ට්‍රිප් එකක් ම, වෙඩිං එකක් ම, පාටි එකක් ම, ගැදරිං එකක් ම, මීටිං එකක් ම අවසානේ හිස්කම. වෙන මුකුත් ම නෙමෙයි, හිස්කම. මිනිස්සු ගැන කලකිරීම. හුඟක් මිනිස්සු ඉපදිලා ඉන්නෙ එයාලගෙ දෙමාපියෝ කොන්ඩම්ස් යූස් නො කරපු නිසා ම විතරයි. වෙන කිසි ම හේතුවකට නෙමෙයි. හියුමන් කියන්නෙ මනුස්ස නම්; ඒත් එයාලා නො දන්නෙත් ඒ ගැන විතරයි. ටික වෙලාවක් හරි මිනිස්සුත් එක්ක ගැවසුණා ම ආයෙත් මූඩ් එක හදා ගන්න නම්, මට මං එක්ක තනියම හුඟක් වෙලා ගත කරන්න ඕන.
No reviews yet
Add to Favourites
Add to Cart
View Details