හොරණෑ සිඟාරම් හඬ යටින් ප්‍රේමයේ කමටහන් නැතිකමින් අහෝ මගේ සිත රිදෙනවා දැවෙනවා ඔබේ තුනුසිරි විලෙහි කිමිදී නො කාලේ අස්වැන්න කිරිවැදී සෙත් පිරිත් රොන් සුනු ද දිය වී සිල් බිඳුණු තුන් සිවුර තෙමෙනවා රසදියට වඩා ගන පෙම් කඳුළු වැටෙනවා අරහත් ධජය තෙමා ගෙන නො පෙනී ම කඳුළු බිඳු වැටෙනවා මගේ සිල් සිත කකියමින් දැවෙනවා නළියමින් විත් තෙරපෙමින් පඬු පිපුණු සිවුර යට සඳ දියත් මිදෙනවා
No reviews yet
Add to Favourites
Add to Cart
View Details