'එතැන මා තනිවම නිදන තැන' යනුවෙන් නුවන් අබේගුණවර්ධන ලියයි. මේ ඔහු තනිව ම නිදන තැනද? එක අතකට ඔහු තනිවම අවදිවිය යුතු තැන නොවේ ද ? හේ අවදිවිය යුතු තැන එතැන (මෙතැන) බැවින් ඔහු තනි නොවේ. ඒ නිසා ම දඩබ්බර වූ ඔහු වටා බොහෝ පිරිසක් රොද බඳිනු පෙනෙයි. මේ නම් කවියේ ම අපූරු වූ තැනි බිමකි. හේ ක්‍රමයෙන් මේ තැනි බිමකඩෙහි විශාල ප්‍රෙද්ශයක් උපක්රමිකව අත්පත්කොට ගනියි. මේ කවි පොත ඒ බිම් කඩෙහි බලපත්‍රය වැනිය. - මහින්ද ප්‍රසාත් මස්ඉඹුල -
No reviews yet
Add to Favourites
Add to Cart
View Details