පස් වෙසක් ගෙන යක්ෂ කුල කිතු - යසස් මොනවට කියා පානා ඇස් තුනෙන් හැම පිරික්සා සිව් - අතින් ගති බිලි සියල් ඕනා රැස් දෙනා සුදු වතින් සැරසී - නිල් කයින් සිත් කුකුස් ගේනා අශ්ව මුව එළු බැටළු සූකර - පිටෙහි පැමිණේ මහා සෝනා දක්ෂකම් පෑ සේන සෙන්පති - මොහුයි පෙර පිදු ගැමුණු සේනා යක්ෂ ගොත් රජ වෙසමුණිගෙ අණ - ලබා දස දෙස බලය පානා රක්ෂ වෙස් ගත් ඊශ්වර සතු - විකුම් පා සමයමේ පේනා වෘක්ෂ අතු බිඳ නඟා හූ හඬ - සසලවයි සැම මහා සෝනා පන්නිපිටිය විද්‍යාලංකාර මහ පිරිවෙන් ආචාර්ය, රාජකීය පණ්ඩිත, ලියන්ගහවෙල පඤ්ඤාසේකර හිමි
No reviews yet
Add to Favourites
Add to Cart
View Details