ක්වීන් වික්ටෝරියා පාසල, නෙයිනිතාල් ආරම්භය - 1855 "එයා ඇඳගෙන ඉන්නෙ පරණ තාලෙ යුනිෆෝම් එකක්..."නීශා කියාගෙන ගියාය. "සුදුමැලි සුදු පාට මූණ.... එයාගෙ ඇස් වටේට අඳුරු වෙලා... එයා ඔය පුටුවෙම වාඩිවෙලා ඉන්නව සමහරු දැකලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔය පුටුව.... කොහෙට ගෙනිහින් දැම්මත්, ආයෙමත් මේ කණ්ණාඩිය ඉස්සරහටම එනවලු..."
No reviews yet
Add to Favourites
Add to Cart
View Details