සියල්ල ආරම්භය සෝමරත්නගේ මරණය යැයි අයෙකුට කිව හැකිය.නමුත් ඊට පෙර වනය තුළ සිදුව තිබූ අබිරහස් මරණය, සිදුවීම් දාමයේ පළමු පුරුක විය.රාත්රියේ පා පැදියෙන් නිවස බලා එමින් සිටි සෝමරත්න මාර්ගය මැද මැරී වැටී සිටියේ ගම්මානය තුළ අලුත් භීතියක් ඇති කරවමිනි.මෙතෙක් කලක් කටකතාවක්ව පැවති ඒ දෙය යථාර්යක් බවට පත් වෙමින් පවතීද මේ කිසිවක් පිළිබඳ නොදත් අගනුවර වාසීන් පිරිස තම නිවාඩු කාලය ගම්මානයේ කෙසේ ගත කරාවිද?
No reviews yet
Add to Favourites
Add to Cart
View Details